fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් තෝරා ගැනීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 10:24

ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් තෝරා ගැනීම ඇරඹෙයි

ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් තෝරා ගැනීමේ වැඩපිළිවෙල ආරම්භවී තිබෙනවා. 13 දෙනෙකු සම්මුඛ පරික්ෂණ සඳහා කැඳවා ඇති බවයි එරට ක‍්‍රිකට් වාර්තා සඳහන් කළේ.

පන්දුවට පහරදීම, පන්දු යැවීම හා පන්දු රැකීම සම්බන්ධයෙන් විශේෂඥතාවක් සහිත පුද්ගලයන් පිළිබඳව එහිදී අවධානය යොමු වුණා. බ‍්‍රහස්පතින්දා වනවිට අවසන් තීරණය ප‍්‍රකාශයට පත්කිරිමයි අරමුණ. මීට පෙර සහාය පුහුණුකරුවන් ලෙස කටයුතු කළ කිහිපදෙනෙකුම යළි පත්වනු ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 10:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo