fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොකොං අර්බුධය ගැන වැරදි තොරතුරු ලබා දෙන Twiter හා Facebook ගිනුම් අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 10:38

හොකොං අර්බුධය ගැන වැරදි තොරතුරු ලබා දෙන Twiter හා Facebook ගිනුම් අත්හිටුවයි

හොකොං දේශයේ ඇති වී තිබෙන අර්බුධය සම්බන්ධයෙන් වැරදි තොරතුරු ලබා දෙන ට්විටර් හා ෆේස්බුක් ගිනුම් අත්හිටුවීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.

විශේෂයෙන් මෙම තත්ත්වය පිලිබඳ වැරදි තොරතුරු ලබා දෙන චීන ජාතිකයින්ගේ ගිනුම් එසේ අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ. දැනට ට්විටර් සමාගම එවැනි ගිනුම් 936 ක් ඉවත් කර තිබෙනවා. ෆේස්බුක් සමාගමද වැරදි තොරතුරු ප්‍රචාරය කළ ෆේස්බුක් පිටු 07 ක් සහ සාමාජිකයන් එක්කරගත් කණ්ඩායම් 03 ක් ඉවත් කිරීමටද  පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 10:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo