ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු නොව රට ගැන හිතන පුද්ගලයෙකු බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.
එක්සත් ජාතික පක්ෂයේ උප නායක අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අඛණ්ඩව වසර 25 ක් කටයුතු කිරීම සැමරීම වෙනුවෙන් විශේෂ හමුවක් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.
එක්සත් ජාතික පක්ෂ තරුණ ක්‍රියාකාරීන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/xx5NcYGP96E”]