fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක ශුරතා බැඩ්මින්ටන් තරගාවලිය අද ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2019 14:24

ලෝක ශුරතා බැඩ්මින්ටන් තරගාවලිය අද ඇරඹෙයි

ලෝක ශුරතා බැඩ්මින්ටන් තරගාවලිය ස්විට්සර්ලන්තයේදී අද (19) ආරම්භ වනවා. එම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන එකම ක්‍රිඩකයා වන්නේ නිලුක කරුණාරත්නයි.

අයිටිඑන් ප්‍රවෘත්ති අංශය සමග ඔහු මෙසේ අදහස් පළ කළා.

 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලද ටෙස්ට් ජයග්‍රහණය පිලිබද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කර තිබෙනවා. ඒ ට්විටර් පනිවිඩයක් ඔස්සේයි. ඉදිරි තරගවලදී ද  ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තම ප්‍රාර්ථනය බවයි එහි දැක්වෙන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2019 14:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්