fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 10 කට පසු ශ්‍රී‍්‍ර ලංකාව සහ පකිස්ථානය අතර ටෙස්ට් තරඟයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2019 12:04

වසර 10 කට පසු ශ්‍රී‍්‍ර ලංකාව සහ පකිස්ථානය අතර ටෙස්ට් තරඟයක්

2009 වසරේ ලාහෝර් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ශ්‍රී‍්‍ර ලංකාව පළමු වරට පකිස්ථානය සමඟ ටෙස්ට් තරඟයකට සහභාගීවීමට සැලසුම් කර තිබෙනවා. ඒ මේ වසර අවසානයේදී.

ශ්‍රී‍්‍ර ලංකාවේ ආරක්ෂක විශේෂඥයන් පිරිසක් ලාහෝර් නුවර මේ වනවිට පවතින ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමක් ද සිදුකළා. ආරක්ෂක තත්වය ගැන ඇගයීමකින් පසු පකිස්ථාන සංචාරයට සහභාගී වන්නේ ද යන්න පිළිබද අවසන් තීරණයකට එළඹෙන බවයි ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2019 12:04

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්