2009 වසරේ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී‍්‍ර ලංකාව පළමු වරට පකිස්ථානය සමඟ ටෙස්ට් තරඟයකට සහභාගීවීමට සැලසුම් කර තිබෙනවා. ඒ මේ වසර අවසානයේදී.
ශ්‍රී‍්‍ර ලංකාවේ ආරක්ෂක විශේෂඥයන් පිරිසක් ලාහෝර් නුවර මේ වනවිට පවතින ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමක් ද සිදුකළා. ආරක්ෂක තත්වය ගැන ඇගයීමකින් පසු පකිස්ථාන සංචාරයට සහභාගී වන්නේ ද යන්න පිළිබද අවසන් තීරණයකට එළඹෙන බවයි ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ.