fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකාව ටෙස්ට් කි‍්‍රකට් ලෝක ශූරතාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2019 09:42

ශ්‍රී‍්‍ර ලංකාව ටෙස්ට් කි‍්‍රකට් ලෝක ශූරතාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ටෙස්ට් කි‍්‍රකට් ලෝක ශූරතාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ නවසීලන්තයට එරෙහි පළමු තරඟය කඩුලු 6 කින් ජයගැනීම හේතුවෙන්. ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 60 ක් ලබාගෙන සිටිනවා.

ඕස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයයි. තරඟ දෙකකට මුහුණ දුන් ඕස්ට්‍රේලියාව එක් තරඟයක් පමණක් ජයගෙන ලබා ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 32 ක්. තරඟ දෙකකට මුහුණ දුන් එංගලන්තය ලකුණු 8 ක් ලබාගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසුවනවා.

ශ්‍රී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර දෙවන හා අවසන් ටෙස්ට් තරඟය කොළඹදී ලබන බ‍්‍රහස්පතින්දා ආරම්භ වෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2019 09:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්