නිදහස් සෞඛ්‍යයේ ප්රතිලාභ මෙරට ජනතාවට ලබාදීමට වත්මන් රජයට හැකියාව ලැබී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා එම අදහස් පල කළා.
බණ්ඩාරගම දිස්ත්‍රික් රෝහලේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. හදිසි ප්‍රතිකාර ,බාහිර ප්‍රතිකාර හා දන්ත ශල්‍යාගාර ඒකක සහිතවයි මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/WlL37yvaK3M”]