fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිටි පැනිමේ  පිරිමි තරග ඉසව්වේන් නව තරග වාර්තාවක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2019 15:21

රිටි පැනිමේ  පිරිමි තරග ඉසව්වේන් නව තරග වාර්තාවක්

ශ්‍රී ලංකා මළල ක්‍රිඩා සංගමය සංවිධාන කරන 97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලියේ රිටි පැනිමේ  පිරිමි තරග ඉසව්වේන් නව තරග වාර්තාවක් පිහිටුවිමට අද (18) සමත් වුණා.

සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගයේ තුන්වන සහ අවසන් දිනය අද(18)යි. එහි රිටි පැනිමේ පිරිමි  තරගයෙන් පළමු ස්ථානය දිනා ගැනිමට එම් එච් ඉෂාර සදරුවන් සමත් වුනා. ඔහු දැක්වු දක්ෂතාව මිටර් 05යි සෙන්ටිමිටරයක්. 2017 වසරේ මිටර් 05ක් ලෙස ඔහු තබා තිබු වාර්තාවයි මෙහිදි  ඔහු විසින්ම බිද හෙලුවේ.

මීටර් තුනයි සෙන්ටිමීටර හතලිහක දක්ෂතාවක් දැක් වූ දැක්වු  සචිනි කෞෂල්‍යා කාන්තා රිටි පැනිමේ තරගයේ පළමු ස්ථානය දිනා ගත්තා. මෙහිදි දක්ෂතා දක්වන ක්‍රිඩකයින් නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියා ක්රිතඩා උළෙල සදහා සුදුසුකම් ලබනු ඇති.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2019 15:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්