fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බි‍්‍රතාන්‍ය අගමැති විශේෂ සාකච්ඡාවක

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2019 15:07

බි‍්‍රතාන්‍ය අගමැති විශේෂ සාකච්ඡාවක

යුරෝපා නායකයන් සමඟ සාකච්ඡා කරන බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප‍්‍රකාශ කළා. බෙ‍්‍රක්සිට් ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරිමයි අරමුණ.

ජර්මන් සහ ප‍්‍රංශ නායකයන් සමඟ ද අදහස් හුවමාරු කරගන්නා බවයි අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. ඔක්තෝම්බර් අවසන් වනවිට නිෂ්චිත එකඟතාවකට එළඹීමයි බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයාගේ අපේක්ෂාව.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2019 15:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්