නීතිවිරෝධිව ඔස්ටේ්රලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හලාවත ඉරණවිල ප්‍රදේශයේදී. සැකකරුවන් වාලච්චේන, වැලිකන්ද, කල්කුඩා සහ තුඩුවාව ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන්ව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.