fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2019 13:22

මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

විනෝද චාරිකාවක නිරතව සිටි පිරිසක් මහියංගන මහනුවර ප‍්‍රධාන මාර්ගයේ මහවැලි ගඟේ මහ පාලම අසළදී දියනෑමට ගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු බේරාගෙන රෝහල්ගත කෙරුණා. මියගිය දෙදෙනාගේ වයස අවුරුදු 17 ක් සහ 21 ක්. ඔවුන් මහනුවර වත්තේගම නුවරතැන්න පාර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2019 13:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්