fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ ජය ශ්‍රී‍්‍ර ලංකාවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2019 13:20

නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ ජය ශ්‍රී‍්‍ර ලංකාවට

සංචාරක නවසීලන්ත පිලට එරෙහි පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟය කඩුලු 6 කින් ජයගැනිමට ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වුණා.

නවසීලන්තය පළමු ඉනිමට ලකුණු 249 ක් ලබාගත් අතර, දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 285 ක් රැස්කළා. ශ්‍රී‍්‍ර ලංකා පිල පළමු ඉනිමේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 267 ක්. තරඟය ජයගැනීම සඳහා ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායමට දෙවන ඉනිමේදී ලකුණු 268 ක ඉලක්කයක් හිමිවුණා.

කඩුලු 4 ක් පමණක් දැවී තරඟය ජයග‍්‍රහණය කිරීමට ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. තරඟය පැවැත්වුණේ ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2019 13:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්