fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලියේ තුන්පිම්ම කාන්තා තරග ඉසව්වේ නව ශ්‍රී ලංකා  වාර්තාවක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2019 10:13

97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලියේ තුන්පිම්ම කාන්තා තරග ඉසව්වේ නව ශ්‍රී ලංකා  වාර්තාවක්

ශ්‍රී ලංකා මළල ක්‍රිඩා සංගමය සංවිධාන කරන 97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලියේ තුන්පිම්ම කාන්තා තරග ඉසව්වේ නව ශ්‍රී ලංකා  වාර්තාවක් පිහිටුවිමට අද සමත් වුණා.

සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගයේ තුන්වන සහ අවසන් දිනය අදයි. එහි කාන්තා තුන්පිම්ම  තරගයෙන් පළමු ස්ථානය දිනා ගැනිමට විදුෂා ලක්ෂාණි සමත් වුණා. ඇය දැක්වු දක්ෂතාව මිටර් 13.66ක්. මිටර් 12.95ක් සටහන් කළ ඩී එම් හෂිනි ප්‍රබෝදා දෙවන ස්ථානය හිමි කර ගත්තා. කේ ඒ තක්ෂිලා ලක්ෂාණිට තුන්වන ස්ථානය හිමි වුණා. ඇයගේ දක්ෂතාව සටහන් වුයේ මීටර් 12.64ක් ලෙසයි. 2017 වසරේ මිටර් 13.64ක් ලෙස ඇය තබා තිබු වාර්තාවයි මෙහිදි  ඇය විසින්ම බිඳ හෙලුවේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2019 10:13

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්