fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලියේ අවසන් දිනය අද

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2019 08:54

97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලියේ අවසන් දිනය අද

ශ්‍රී ලංකා මළල ක්‍රිඩා සංගමය සංවිධාන කරන 97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලියේ තුන්වන සහ අවසන් දිනය අදයි.

සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ජාතික මළල ක්‍රිඩා තරගාවලියේ පිරිමි මිටර් හාරසිය දිවිමේ තරගයේ පළමු ස්ථානය දිනා ගැනිමට අරුණ ප්‍රියදර්ශන සමත් වුණා. තරගය නිම කිරිමට ඔහු ගත කළ  කාලය තත්පර 46.76ක්. තත්පර 53.11කින් තරගය නිම කළ නදිෂා රාමනායක කාන්තා මීටර් හාරසිය තරගයේ පළමු ස්ථානය දිනා ගත්තා. මෙහිදි දක්ෂතා දක්වන ක්‍රිඩකයින් නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියා ක්‍රිඩා උළලේ සදහා සුදුසුකම් ලබනු ඇති.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2019 08:54

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්