fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා භූතානයේ සංචාරයක

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2019 16:32

ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා භූතානයේ සංචාරයක

ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානයට පැමිණියා. ඒ දින දෙකක නිල සංචාරයක් වෙනුවෙන්.

දෙරට අතර අවබෝධතා ගිවිසුම් දහයකට අත්සන් තැබීම ද සංචාරයේ අරමුණක්. නව ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරිමට ද ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා සහභාගි වනවා.

භූතාන අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහල නිලධාරින් සමඟ සාකච්ඡා කිහිපයකට ද ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා එක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2019 16:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්