කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අකුණු සහ තද වැසි පිළිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා.
ඒ නැගෙනහිර සහ උතුරු මැද පළාත් වලට. ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝ මීටර් හැත්තැවත් අසුවත් අතර කෙටි කාලින තද සුළං එම ප්‍රදේශ වලට ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75කට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරෙනවා.