රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වන්නේ අසාධාරණ වැඩවර්ජනයකට බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.
එම ක්‍රියාදාමය පසුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/mgawtXlmHjA”]