fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් උදාගම්මාන දෙකක් ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2019 12:01

තවත් උදාගම්මාන දෙකක් ජනතා අයිතියට

සැමට සෙවණ ජාතික වැඩසටහනට සමගාමීව ආණමඩුව රන්මිතුගම ආදර්ශ ගම්මානය සහ රණවිරු නීරෝගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත්කෙරුණා.

ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන්. රන්මිතුගම ආදර්ශ ගම්මානයට නිවාස 35 කින් සමන්විත වන අතර, රණවිරු නීරෝ ගම්මානය නව නිවාස 36 කින් සමන්විත බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභපති ලක්විජය සාගර පලන්සූරිය මහතා සඳහන් කළේ.

ඉදිරියේදී තවත් නිවාස ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත්කිරීමට නියමිත බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2019 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්