fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ හතර වන දිනය අද

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2019 10:09

ශ්‍රී‍්‍ර ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ හතර වන දිනය අද

ශ්‍රී‍්‍ර ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ හතර වන දිනය අදයි.

ඊයේ (16) තුන්වන දිනය නිමාවට පත් වනවිට සිය දෙවන ඉනිම වෙනුවෙන් කී‍්‍රඩා කරමින් සිටි නවසීලන්ත කණ්ඩායම රැස් කරගෙන සිටි ලකුණු 195 ක්. කඩුලු 7 ක් බිඳදැමීමට ශ්‍රී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 249 ක්. ශ්‍රී‍්‍ර ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 276 ක් රැස්කිරීමට සමත් වුණා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම කඩුලු තුනක් අතැතිව ලකුණු 177 ක් ඉදිරියෙන් පසුවනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2019 10:09

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්