fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධීව කැනීම් කළ පුද්ගලයන් 4ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2019 10:04

නීතිවිරෝධීව කැනීම් කළ පුද්ගලයන් 4ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව කැනීම් කළ පුද්ගලයන් හතර දෙනෙක් අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහකළුගොල්ල කොන්ගස්පිටිය ප‍්‍රදේශයේදී. පොලිස් විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදුකළේ. සැකකරුවන් සතුව තිබී පූජා සඳහා යොදාගත් උපකරන රැසක් සොයාගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වුණා.

ඔවුන් මහකළුගොල්ල පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2019 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්