එක්සත් ජාතික පක්ෂ පෙරමුණේ පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් පෙරවරුවේ පැවැත්වෙනවා.
නව සන්ධානයට අත්සන් තැබීම ඇතුලු ප්‍රධාන කරුණු කිහිපයක් එහිදී සාකච්ඡා කිරීමටයි නියමිත. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් එක්සත් ජාතික පක්ෂය සතුව ඇති බවයි මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ.