fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුන්වන දිනය නිමාවන විට නවසීලන්තය ලකුණු 177ක් ඉදිරියෙන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 18:13

තුන්වන දිනය නිමාවන විට නවසීලන්තය ලකුණු 177ක් ඉදිරියෙන්

ශ‍්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පලමු ටෙස්ට් තරගයේ දෙවන ඉණිම ක‍්‍රීඩාකළ නවසීලන්ත කන්ඩායම තුන්වන දිනය නිමාවන විට කඩුලු හතක් දැවී ලකුණු 195 ක් රැස්කරගැනීමට සමත්වුණා.

ටොම් ලෙතම් ලකුණු 45 යි. බි ජේ වොට්ලින් ලකුණු 60 ක් රැස්කිරිමට සමත්වුණා.

පන්දු යැවීමේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙණිය කඩුලු හතරක් දවාගත්තා. ධනංජය ද සිල්වා කඩුලු දෙකයි. නවසීලන්තත කණ්ඩායම සිය පලමු ඉණිම වෙනුවෙන් ලකුණු 249 ක් රැස්කළා. ශ‍්‍රී ලංකාව පලමු ඉණිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 267 ක්.

මේවන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු තුනක් අතැතිව ලකුණු 177 ක් ඉදිරියෙන් පසුවනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 18:13

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්