fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රංශයේ දකුණුදිග ප්‍රදේශයේ  ඇතිවූ ලැව් ගින්න පාලනය කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 14:05

ප්‍රංශයේ දකුණුදිග ප්‍රදේශයේ  ඇතිවූ ලැව් ගින්න පාලනය කෙරේ

ප්‍රංශයේ දකුණුදිග ප්‍රදේශයේ  ඇතිවූ ලැව් ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.

මෙම වසරේදී ප්‍රංශයට බලපෑ විශාලතම ලැව් ගින්න මෙයයි.  ගින්නෙන් අක්කර 2200ක් පමණ විනාශ වී තිබෙනවා. ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.  ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් 500කට වැඩි පිරිසක් යොදවා තිබුණා.

ප්‍රංශයේ දකුණු දිග ප්‍රදේශයේ පැවැති වියළි කාලගුණික තත්ත්වය සමග ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි එරට බලධාරීන් දැනුම් දී තිබුණේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 14:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්