මාවතගම සංවර්ධන ව්‍යාපෘති රැසක් අනිද්දා ජනතා අයිතියට
Related Articles
මාවතගම ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරිම අනිද්දා (18) සිදු කෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය ජේ.සි. අලවතුවල මහතා.