fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් බීමත් රියදුරන් 147ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 13:05

තවත් බීමත් රියදුරන් 147ක් අත්අඩංගුවට

තවත් බීමත් රියදුරන් 147 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (15) උදැසන 6.00 සිට අද  (16)උදෑසන 6.00 දක්වා සිදුකළ වැටිලම් වලින්. පසුගිය මස පස්වනදා ආරම්භ කළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ විශේෂ මෙහෙයුම මේ වන විට දීර්ඝ කර තිබෙනවා.

මෙතෙක් µමෙම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව අට දහස් අටසිය හැට හතරක් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 13:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo