ආහාර කල්තබා ගන්නා ද්‍රව්‍ය සොයා බැලීමට විශේෂ වැටලිම්
Related Articles
ආහාර කල් තබාගැනීම සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය පිළිබදව පරීක්ෂා කිරිමට විශේෂ වැටලීම් කි‍්‍රයාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය ආහාර කල් තබා ගැනීමට භාවිත කරන නිෂ්පාදකයන් සහ අළෙවිසැල් පිළිබදව ලැබෙන මහජන පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩපිළිවෙල කි‍්‍රයාත්මක බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළේ.
වෙළදසැල් වලින් ආහාර මිළදී ගැනිමේදි ඒවායේ ගුනාත්මකභාවය සහ ප්‍රමිතිය පිළිබදව අවධානය යොමු කිරිම වැදගත් බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙනවා.