fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආහාර කල්තබා ගන්නා ද්‍රව්‍ය සොයා බැලීමට විශේෂ වැටලිම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 13:01

ආහාර කල්තබා ගන්නා ද්‍රව්‍ය සොයා බැලීමට විශේෂ වැටලිම්

ආහාර කල් තබාගැනීම සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය පිළිබදව පරීක්ෂා කිරිමට විශේෂ වැටලීම් කි‍්‍රයාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය ආහාර කල් තබා ගැනීමට භාවිත කරන නිෂ්පාදකයන් සහ අළෙවිසැල් පිළිබදව ලැබෙන මහජන පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩපිළිවෙල කි‍්‍රයාත්මක බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප‍්‍රකාශ කළේ.

වෙළදසැල් වලින් ආහාර මිළදී ගැනිමේදි ඒවායේ ගුනාත්මකභාවය සහ ප‍්‍රමිතිය පිළිබදව අවධානය යොමු කිරිම වැදගත් බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 13:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්