fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශවල ජල මට්ටම ඉහල යයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 12:44

විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශවල ජල මට්ටම ඉහල යයි

විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් ඉහල ගොස් ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

මේ වනවිට  43% ක් දක්වා ප‍්‍රමාණයකින් ජල මට්ටම ඉහල ගොස් ඇති බවයි එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළේ.

එම බලාගාර ආශි‍්‍රත විදුලි නිෂ්පාදනය උපරිම ධාරිතාවකින් යුතුව සිදු කිරිමට ද හැකියාව ලැබි තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 12:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්