සංචාරක නවසීිලන්ත කන්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ පළමු ඉනිම සදහා ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම ලකණු 267ක් රැස්කළා.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 61 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 53 ක් ලබා ගත්තා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50 ක් රැස්කළා. සුරංග ලක්මාල් රැස්කළ ලකුණු සංඛ්‍යාව 40 ක්.
පන්දු යැවිමේදි අජාස් පටෙල් කඩුලු පහක් බිඳහෙලිමට සමත්වුණා. නවසීලන්තය සිය පඹු ඉනිම සදහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 249ක්. ඒ අනුව ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදි ඉදිරියෙන් සිටින්නේ ලකුණු 18 කින් .