fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම ලකණු 267කට සීමා වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 12:37

ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම ලකණු 267කට සීමා වෙයි

සංචාරක නවසීිලන්ත කන්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ පළමු ඉනිම සදහා ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම ලකණු 267ක් රැස්කළා.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 61 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 53 ක් ලබා ගත්තා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50 ක් රැස්කළා. සුරංග ලක්මාල් රැස්කළ ලකුණු සංඛ්‍යාව 40 ක්.

පන්දු යැවිමේදි අජාස් පටෙල් කඩුලු පහක් බිඳහෙලිමට සමත්වුණා. නවසීලන්තය සිය පඹු ඉනිම සදහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 249ක්. ඒ අනුව ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදි ඉදිරියෙන් සිටින්නේ ලකුණු 18 කින් .

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 12:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්