fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම්පෙරළිය වැඩසටහන තුළින් ගම්වල අඩුපාඩු සපුරා ගැනීමට හැකිවූණා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 14:28

ගම්පෙරළිය වැඩසටහන තුළින් ගම්වල අඩුපාඩු සපුරා ගැනීමට හැකිවූණා

ගම්පෙරළිය වැඩසටහන තුළින් ගම්වල අඩුපාඩු සපුරා ගැනීමට හැකිවූ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

හිටපු ජනාධිපතිනිය මේ බව සදහන් කළේ ගම්පෙරළිය නිවාස ආධාර වැඩසටහන යටතේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 105 කට නිවාස ආධාර ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනුයි.  වතුපිටිවල, දඹගහමල්පොල විදුහල් ශ්‍රවණාගාරයේදීයි උත්සවය පැවැත්වුණේ. අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසයේ පවුල් 500කට පමණ මේ වන විට නිවාස ආධාර ප්‍රදානය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 14:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්