fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රොසා සුළි කුණාටුවෙන් ජපානයට බලපෑම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 11:44

ක්‍රොසා සුළි කුණාටුවෙන් ජපානයට බලපෑම්

ජපානයට ක්‍රොසා සුළි කුණාටුවෙන් හානි සිදුවුණා. ප‍්‍රදේශ කිහිපයකට ජල ගැලිම් සහ නායයාම් සිදුව තිබෙනවා.

එක් අයෙකු මියගොස් 49 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට රාජ්‍ය ගුවන් විදුලි සේවය සදහන් කළේ. හිරෝෂිමා නගරය ආසන්නයේ හාර ලක්ෂයක පමණ පිරිසකට ඉවත් වන ලෙසයි දැනුම් දි තිබෙන්නේ.

ගුවන් ගමන් සේවා සහ දුම්රිය සේවා 800ක් පමණ අවලංගු කිරිමට බලධාරින් කටයුතු කළ බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්