fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමෙන් කාන්තාවක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 11:34

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමෙන් කාන්තාවක් අත්අඩංගුවට

මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නිට්ටඹුව ප‍්‍රදේශයේ දි. බස්නාහිර පලාත් උතුර දිශා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් වැටලිම සිදුකළා. අවුරුදු 47ක් වයසැති සැකකාරිය වේයන්ගොඩ – අලවල ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්.

ඇය අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 11:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්