තවත් ගොවි පවුල් 1046 කට වන්දි
Related Articles
වගා හානි සිදුවූ ගොවි පවුල් 1046ක් වෙනුවෙන් වන්දි පිරිනැමිම ලබන අඟහරුවාදා (20) සිදු කෙරෙනවා.
ඒ මාතලේ දිස්ති‍්‍රක්කය වෙනුවෙන්. රුපියල් ලක්ෂ 240 ක මුදලක් ලබාදිමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. වී , ලොකු එෑණු , සෝයා , බඩඉරිඟු හා මිරිස් යන භෝග සදහා වගා හානියකදි කිසිදු රක්ෂණ මුදලක් ගෙවීමකින් තොරව අක්කරයකට රුපියල් හතලිස් දහසක උපරිමයකට යටත්ව වන්දි පිරිනැමිමටයි නියමිත.