fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යාපනය ප්‍රධාන නගරයක් බවට පත් කරන බවට අගමැතිගෙන් සහතිකයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 19:15

යාපනය ප්‍රධාන නගරයක් බවට පත් කරන බවට අගමැතිගෙන් සහතිකයක්

යාපනය ශ්‍රි ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත් කිරීම තම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.   අද පෙරවරුවේ යාපනය මයිලඩි ධීවර වරායේ ප්‍රථම අදියර විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ යාපනය කේන්ද්‍ර කර ගනිමින් විශාල ආර්ථික ප්‍රබෝධයක් ඉදිරි පස් වසර තුළ ඇති කරන බවයි.

රුපියල් මිලියන 150ක් වැය කරමින් මයිලඩි ධීවර වරායේ පළමු අදියර අවසන් කොට ජනතා අයිතියට  පත් කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙම වරාය ඉදිකිරීම මගින්  උතුරු ධීවර කටයුතුවල නියුතු ජනතාව නවීන තාක්ෂණයට හුරු කිරීමටත් එම ජනතාවට රක්ෂණාවරණයක් හදුන්වාදීමත් ඇතුළු වරප්‍රසාද රැසක් හිමිවනු ඇති. ධීවර වරාය විවෘත කිරීමෙන් අනතුරුව උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරයා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 19:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්