fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද හමුදා භාරයේ පැවති තවත් ඉඩම් අක්කර 23 ක් මුල් අයිතිකරුවන්ට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 18:13

යුද හමුදා භාරයේ පැවති තවත් ඉඩම් අක්කර 23 ක් මුල් අයිතිකරුවන්ට

යුද හමුදා භාරයේ පැවති තවත් ඉඩම් අක්කර 23 ක් මුල් අයිතිකරුවන්ට භාර කෙරුණා.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ ඉඩම් අකකර 23 කුයි මෙසේ මුල්අයිතිකරුවන් වෙත යළි භාරදෙනු ලැබුවේ. කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල්  ජී.වී රවිප්‍රිය මහතා ඊට අදාළ ලියකියවිලි කිලිනොච්චිය දිසා ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා වෙත භාර දුන්නා. ඒ කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේදීයී.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 18:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්