fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි විය යුතුයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 18:03

නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි විය යුතුයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව රැස්ව තීන්දුවක් ගනු ඇති බවයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 18:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්