fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආගමික ස්ථාන දේශපාලන භූමියක් කරගත්ත දේශපාලඥයන් 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 17:36

ආගමික ස්ථාන දේශපාලන භූමියක් කරගත්ත දේශපාලඥයන් 

ඇතැම් දේශපාලඥයන්  ආගමික ස්ථාන දේශපාලන භූමියක් කරගත්ත ද තම පක්ෂයේ අය එසේ නොවන බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා.

වයඹ හස්ත කර්මානත සේවා පියස ජන අයිතියට පත් කරමිනුයි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා මෙම අදහස් පල කළේ. හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ හා විවිධ ස්වයං රැකියා ලාභීන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට මෙමගින් අවස්ථාව උදාවනවා. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි සියලු මැතිවරණවලින් තම පක්ෂය ජය ගන්නා බවයි.

පාලිත රංගේ බණ්ඩාර, තුෂාර ඉදුනිල්, එස්.බී නාවින්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 17:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්