fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පවුල් සෞඛ්‍ය සේවයට නව නිලධාරීනියන් 850ක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 15:58

පවුල් සෞඛ්‍ය සේවයට නව නිලධාරීනියන් 850ක්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 850 ක් අලුතෙන් බදවා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඊට අදාල ගැසට් නිවේදනය අගෝස්තු මස 30 වනදා නිකුත් කිරිමටයි නියමිත.

ඒ අනුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනී තනතුරට අභ්‍යාසලාභිීන් ලෙස ඔවුන් බදවාගැනීමයි අපේක්ෂාව. මෙවර ඒ සදහා ප‍්‍රථමවරට ඔන්ලයින් ක‍්‍රමයට අයදුම්පත් යොමුකිරිමට හැකිවීම ද විශේෂත්වයක්.

2015/2016 සහ 2017 වර්ෂවලදී අපොස උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, කෘෂි විද්‍යාව සහ රසායන විද්‍යාව යන විෂයන්ගෙන් විෂයන් තුනක් එක්වරකදී සමත්වූවන්ට ඒ සදහා අයදුම්කිරිමට හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 15:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්