fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න විරාම මන්දිරයේ පහසුකම් ඉහළ නැංවීමට පියවර

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 14:51

දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න විරාම මන්දිරයේ පහසුකම් ඉහළ නැංවීමට පියවර

දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න විරාම මන්දිරයේ පහසුකම් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. එහි එළිමහන් ගිමන්හල් දෙකක් ජනතා අයිතියට පත් කිරීමටද කටයුතු කෙරුණා.

වැලිපැන්න එලිමහන් විරාම මන්දිරය අසල මේ වන තෙක් ආහාර ගැනීමට හෝ විවේක ගැනීමට ස්ථානයක් පැවතියේ නැහැ. ඒ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් අනතුරුවයි මෙම ගිමන්හල් දෙක ඉදි කෙරුණේ. වැලිපැන්න සේවා පියස පළතුරු උයන් , ඩිජිටල් දැන්වීම් පුවරු ,ඉන්ධනහල් හා උද්‍යාන පහසුකම් ආදියෙන් ද සමන්විතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 14:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්