fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එවරස්ට් කන්ද තරණය කරන කඳුනගින්නන් සඳහා නව නිතී පද්ධතියක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 14:11

එවරස්ට් කන්ද තරණය කරන කඳුනගින්නන් සඳහා නව නිතී පද්ධතියක්

එවරස්ට් කන්ද තරණය කරන කඳුනගින්නන් සඳහා නව නිතී පද්ධතියක් නේපාල රජය හඳුන්වා දී තිබෙනවා.

එවරස්ට් කන්ද තරණය කිරීමට කැමැති කඳු නඟින්නන් පළමුවෙන්ම පළපුරුදු කඳුනගින්නන් බව සනාථ කළ යුතුයි. ඒ අනුව අයදුම්කරුවන් පළමුවෙන් මීටර් 6,500ක උපරිමයකට නේපාල කඳු පන්ති තරනය කළ යුතු වනවා. කඳු නගින්නන් තම ශාරීරික යෝග්‍යතාව පිළිබඳව සහතිකයක් සහ පළපුරුදු මාර්ගෝපදේශකයෙක් යොදවා ගත යුතු වනවා. මෙම වසරේ මුල් කාලයේ දී එවරස්ට් කන්ද තරණය කළ කදුනගින්නන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. නේපාල සංචාරක අමාත්‍යවරයා සඳහන් කරන්නේ එවරස්ට් කන්දේ ආරක්ෂාව සහ සංචාරකයින්ගේ යහපත වෙනුවෙන් මෙය ක්‍රියාවට නංවන බවයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 14:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්