fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් තීරණයක් ගෙන නැහැ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 12:36

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් තීරණයක් ගෙන නැහැ

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

පොල්පිතිගම සියඹලන්ගමුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුවයි ඒ මහතා මේ බව කියා සිටියේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 12:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්