fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්ත පළමු ඉණිම ලකුණු 249කට සීමා වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 12:10

නවසීලන්ත පළමු ඉණිම ලකුණු 249කට සීමා වෙයි

ශ‍්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී නවසීලන්ත පළමු ඉණිම ලකුණු 249කට සීමා වුණා.

කාසියේ වාසිය දිනූ නවසීලන්තයයි පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ. රොස් ටේලර් ලකුණු 86ක් රැස්කළා. හෙන්රි නිකොල්ස් ලබාගත් ලකුණු සංඛ්‍යාව 42ක්. පන්දු යැවිමේදි කඩුළු 05ක් දවා ගැනීමට අකිල ධනංජය සමත් වුණා.

සුරංග ලක්මාල් ද කඩුළු 04ක් දවා ගත්තා. ශ‍්‍රි ලංකා කණ්ඩායමයි මේ වනවිට පළමු ඉණිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින්නේ.  තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදී. අද(15) තරගයේ දෙවන දිනයයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 12:10

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්