වයඹ ,බස්නාහිර ,දකුණ හා සබරගමුව ඇතුළු පළාත් කිහිපයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සුළගේ වේගය ද ඉහළ යා හැකි බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=z4k_dqvmEZ8&feature=youtu.be&fbclid=IwAR3u_Ux2KY8Wgq0yeVoBaoKwsYdoW_AvXRAvyumuK2KBx6zZ18Cntr9eGew”]