fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැසි අඩුවෙයි – සුළං වැඩිවෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 12:35

වැසි අඩුවෙයි – සුළං වැඩිවෙයි

වයඹ ,බස්නාහිර ,දකුණ හා සබරගමුව ඇතුළු පළාත් කිහිපයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සුළගේ වේගය ද ඉහළ යා හැකි බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 12:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්