fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලියාපදිංචිය ලබන 16 වනදා ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 10:07

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලියාපදිංචිය ලබන 16 වනදා ඇරඹෙයි

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලියාපදිංචිය ලබන 16 වනදා ආරම්භ කෙරෙනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් තාවකාලික ලියාපදිංචිය ලබා දීමෙන් අනතුරුව මෙසේ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට අයදුම්පත් කැඳවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. 1300 කට අධික පත්වීම් සංඛ්‍යාවක් ලබාදීම වෙනුවෙන් මෙහිදී අයදුම්පත් කැඳවීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්