fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ ආරක්ෂක සමුළුව සඳහා මුලික කටයුතු සූදානම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 09:56

කොළඹ ආරක්ෂක සමුළුව සඳහා මුලික කටයුතු සූදානම්

කොළඹ ආරක්ෂක සමුළුව සඳහා මුලික කටයුතු සූදානම් බව යුධ හමුදාව ප‍්‍රකාශ කළා. එය ආරම්භ වන්නේ ලබන 29 වනදා.

ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී. ආරක්ෂාව හා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමත් අරමුණක්. ආරාධිත සම්පත්දායකයන් 25 දෙනෙකු පමණ ඊට සහභාගී වන බවයි යුධ හමුදාව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 09:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්