fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි කාර්මිකයන්ට බලපත‍්‍ර හදුන්වාදීම කඩිනමින්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 09:51

විදුලි කාර්මිකයන්ට බලපත‍්‍ර හදුන්වාදීම කඩිනමින්

විදුලි කාර්මිකයන්ට කඩිනමින් බලපත‍්‍ර ක‍්‍රමයක් හදුන්වා දෙන බව මහජන උපයෝගී තා කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිවුණා.

නව රැකියා අවස්ථා හිමිකර ගැනීමටත් ඉන් පහසුකම් සැළසෙනවා.

පසුගිය කාලයේ සුදුසුකම් නොමැති පුද්ගලයන් ක්ෂේත‍්‍රයේ නිරත වීම හේතුවෙන් අනතුරු පවා සිදුවුණා. බලපත‍්‍ර කමය හදුන්වාදීමෙන් ඔවුන්ට අමතර පහසුකම් ද සැළසෙන බවයි කොමිෂන් සභාව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 09:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo