හොංකොං ගුවන් තොටුපළ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්කර තිබෙනවා. ගුවන් ගමන් වාර සිදුකරන බවයි බලධාරින් ප්‍රකාශ කළේ.
විරෝධතාකරුවන් හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ පමණක් ගමන් වාර දහසකට වැඩි සංඛ්‍යාවක් අත්හිටුවීමට සිදුවුණා.
පොලිසිය හා උද්ඝෝෂකයන් අතර මාස දෙකකට ආසන්න කාලයක සිට ගැටුම් පවතිනවා. ත්‍රස්තවාදී ක්‍රියාවලින් වළකින ලෙසටයි චීනය විරෝධතාකරුවන්ට දැනුම් දුන්නේ.