fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා නගරයේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් හය දෙනෙකුට තුවාල

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 09:48

ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා නගරයේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් හය දෙනෙකුට තුවාල

ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ෆිලඩෙල්ෆියා නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවස පරීක්ෂා කිරීමට යාමේදීයි පොලීසිය සහ එම පුද්ගලයා අතර වෙඩි හුවමාරුව සිදුව තිබෙන්නේ. මෙහෙයුම සඳහා සහභාගිවූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සැකකරු විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන තිබෙනවා. පැය හයක මෙහෙයුමකින් පසුව පොලිස් නිලධාරීන් දෙදෙනා බේරාගැනීමට එරට පොලීසියට හැකිවුණා. සැකකරු ද අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්