සිරියා ප්රහාරක යානයකට වෙඩි තැබූ බව කැරළිකරුවන් ප්රකාශ කළා. ඒ ඉඩ්ලිබ් ප්රදේශයේ දී. රුසියාවේ සහාය ලබන සිරියා ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
ඒ ත්රස්තවාදී පාලන ප්රදේශ යළි අත්පත් කර ගැනීමට. සිද්ධිය සම්බන්ධයෙන් සිරියා රජය මෙතෙක් ප්රකාශයක් සිදුකර නැහැ. පසුගිය දින කිහිපයේදීම දෙපාර්ශවය අතර දරුණු ගැටුම් හටගත්තා.