අන්තවාදය වැළැක්වීමේ ශ්‍රි ලංකා රජයේ වැඩපිළිවෙලට සහාය ලබාදෙන බව යුරෝපා කොමිසම ප්‍රකාශ කළා. සාමය හා ස්ථාවරත්වය ගොඩනැගීමත් අරමුණක්.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන අටයි දශම පහක් ලබාදීමටයි කටයුතු යොදා තිබෙන්නේ. අන්තවාදී ක්‍රියා හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැළසීම මුලික අපේක්ෂාවක්.
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ද යුරෝපා කොමිසමේ විශේෂ අවධානය යොමු වුණා. ඒවා යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි මුලික වන්නේ. ඒ අනූව ශ්‍රි ලංකාවට සහාය ලබාදෙන බවයි යුරෝපා කොමිසම සඳහන් කළ්.