fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැදවච්චිය මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේ ගින්නකින් අක්කර 300 ක් විනාශවෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 09:35

මැදවච්චිය මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේ ගින්නකින් අක්කර 300 ක් විනාශවෙයි

වවුනියාව මැදවච්චිය මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේ ඇති වූ  ගින්නකින් අක්කර 300 ක් පමණ විනාශ වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ හටගත් ගින්න කෙටි කාලයක් තුලදී විශාල ප්‍රදේශයක් පුරා පැතිරගොස් තිබෙනවා. ප්‍රදේශයේ පවත්නා වියළි කාගුණික තත්ත්වය හේතුවෙන් ගින්න සීග්‍රයෙන් පැතිරයන්නට ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. ශාක වර්ග රැසකට මින් දැඩි හානි සිදු වුණා. මේ වන විට ගින්න නිවී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 09:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්